ශ්‍රී ලංකාව දිවයිනට / රෑ ගමන් ගියා ද ? වනිදුගෙන් පිළිතුරු I ලැජ්ජයි - මැතිව්ස් කියයි

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 1,8 тыс.

  • @TheFlashmark
    @TheFlashmark 7 месяцев назад +350

    මැතිව්ස් කතා කරපු විදියෙන් සහ වනිදු කතා කරපු විදියෙන් තේරෙනවා maturity එකේ වෙනස. වනියාගේ විනාසය වැඩි අතක නැහැ.

    • @dilshanpriyanga
      @dilshanpriyanga 7 месяцев назад +36

      එක ඇත්ත! වනිදුගෙ ඇත්තටම නායකයෙක් විදිහට තියෙන්න ඕන හික්මීම, විනය හරිම අඩුයි! ඇන්ජලෝ මාධ්‍ය හමුවේ තමන් වෙත එල්ලවුනු චෝදනා වලට නිහතමානීව පිළිතුරු දෙද්දි බලන්න වනිදු පිළිතුරු දෙන විදිහ... අහසට පොළොව වගේ... ඒ අතින් වනිදු ඉන්නෙ ගොඩක් පස්සෙන්! 😒💔

    • @shehan6857
      @shehan6857 7 месяцев назад +21

      අනිාර්යයෙන්ම එක තමයි මේ ක්‍රිකට් පිරිහෙන්නත් හේතුව, ඉවසීමක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ, ඔලුව උදුම්මාගෙන කතා කරන්නේ මෙච්චර පිචන් වෙන්න පැරදිලා ආවත්. ක්‍රිකට් ගොඩගන්න නම් දසුන් වගේ කෙන්ක් නායක විදියට පත්වෙන්න ඕනි. දසුන්ව ටිකක් උඩින් සෙල්ලම් කරන්න දීලා එයාගේ performance බලන්න ඕනි.

    • @ajithwkkeerthi2312
      @ajithwkkeerthi2312 7 месяцев назад +11

      Sampurna atta, Mathew kiyanna charithawath cricketer kanak

    • @ajithwkkeerthi2312
      @ajithwkkeerthi2312 7 месяцев назад +2

      Wanidula wage UN captain wage Thana thurakata nusudusi

    • @pradeepchaminda7413
      @pradeepchaminda7413 7 месяцев назад +8

      ඔය වගේ හරකේක්ගේන් ව්නය ගැන මොන කතද

  • @rah7929
    @rah7929 7 месяцев назад +37

    වනිදු captain ට සුදුසු නෑ..
    වෙන captain කෙනෙක් අවශ්‍යයි

  • @The-Diary31
    @The-Diary31 7 месяцев назад +498

    ඇන්ජි වගේ legend කෙනෙක්ගෙ කතාවෙයි වනිදු වගේ රගන එකෙක්ගෙ කතාවෙයි වෙනස කෝමද

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 7 месяцев назад +28

      මාධ්‍යට කතා කරන්නෙ හෙන එකෙන් ඌ...
      නොදකින්

    • @StreamingFrames
      @StreamingFrames 7 месяцев назад +10

      Biggest mistake as a captain what he did was bat 1st on a newly made unknown pitch in a brand new ground in the 1st match. Last time Dasun Shanaka did the same mistake & bat 1st after rain in overcast conditions to get bowled out for 50 against India in the Asia cup finals--seems the team didn't learn the lesson from that match.
      Furthermore, in both games Kusal Mendis was at the crease the most as a batter but he didn't have the know how to asses the conditions & let the team know that they should re-asses the initial target, 1st at-least score run a ball without risking wickets & then see what to do in the last overs... So going forward Kusal Mendis as captain for ODIs is a huge question mark especially if he can't read conditions & be proactive as a captain on the field.
      From current lot of contract SLC cricketers I see only Chandimal & DDS capable of being then & there proactive on the field captains.

    • @bihandufernando3120
      @bihandufernando3120 7 месяцев назад +9

      Mathews lata legend ga ga uuuwa udin thibba hinda thamai oya match paradinne

    • @janakalilantha3254
      @janakalilantha3254 7 месяцев назад

      ​@@bihandufernando3120මනෝ විද්‍යාඣයෙක් හැටියට මම ඒක පිලිගන්නේ නෑ.ඒක විද්‍යාත්මකව පටහැනි කියමනක්

    • @The-Diary31
      @The-Diary31 7 месяцев назад

      @@bihandufernando3120 a kohomada 😂

  • @suharshanadhanusha1212
    @suharshanadhanusha1212 7 месяцев назад +37

    වනිය නම් ක්‍රිකට් එපා කරවනව.කොච්චර පැරදුනත් හැසිරීම කතාව හොද නම් මිනිස්සු ඉන්නව. කේන් විලියම්සන්ට ලෝකෙම ගරුත්වය හම්බෙනව. ඒ දිනපු වාර ගානට නෙවෙයි.හොද හැසිරීමක් කතාවක් තියෙන නිසා. වනිදුගෙ මේ කතා විලාසය නිසා ඉස්සරහ match එකක් බලන්න හිත දෙන්නෙත් නෑ

    • @User775-wp8mf
      @User775-wp8mf 7 месяцев назад +1

      Kane Williamson kiyanne harima nihathamani cricket kridakayek

    • @JewakaPerara
      @JewakaPerara 7 месяцев назад

      M​@@User775-wp8mf

    • @JewakaPerara
      @JewakaPerara 7 месяцев назад

      Mama asama charity, apy un mokkuda, Ugandawatat paradei

  • @Bla_bla_234
    @Bla_bla_234 7 месяцев назад +188

    මෙයා නම් නායකකමට සුදුසු නැහැ.

  • @nuwanmanjula9708
    @nuwanmanjula9708 7 месяцев назад +43

    වේසිගෙ පුතාගෙ සද්දෙ බැහල නැ..ගොබ්බ ප්‍රශ්න අහන්නේ..මුන්ගෙ බලාපොරොත්තුව දිගටම මේ ටීම් එක ගහන්න

  • @jeewanthagangahagedara3571
    @jeewanthagangahagedara3571 7 месяцев назад +99

    වනියා රෑන්කින්ග් වල උඩම හිටියට වැඩක් නෑ බං, කන්ඩායමක් විදියට උඩට එන්ඩ ඕනේ. මුන්ගේ අධ්‍යාපන මට්ටම අන්තිම දුර්වලයි.

    • @kaviduraj
      @kaviduraj 7 месяцев назад +8

      අනිවාර්යයෙන් අධ්‍යාපනය අඩු එක තමා මැච් පරිදින්නත් හේතුව. ඕන වෙලාවට හරි තීරණ ගන්න බුද්ධිය නෑ. Cricket විතරක් පුලුවන් වෙලා බෑ game එකක් win කරන්න. 👍

    • @enavigatorE
      @enavigatorE 7 месяцев назад +3

      Cricket ගැහුවා මිසක් ඉස්කොලේ ගිහින් නෑ නේ!

  • @chamaraasanka8467
    @chamaraasanka8467 7 месяцев назад +12

    කාන්තා ක්‍රිකට් tean එකත් එක්ක මුන්ට match එකක් දෙන්න ඕනි.

  • @supungimhan6974
    @supungimhan6974 7 месяцев назад +382

    මාලිංග වගෙ උත්තර දෙන්න
    මාලිංග වගෙ සෙල්ලං කරන්න ඕනි නැත්තං බොරු ශො එක විතරයි හෙන චාටර්

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 7 месяцев назад +23

      T20 වල No 1 උනා all rounder 1 උනා...හොද නැද්ද ඉතින්😊

    • @shehanchathura21
      @shehanchathura21 7 месяцев назад

      😂😂😂 person wise best unata wadak na thaman play krne ratak wenuwen rata gana hithanna ona munta naththema eka moral ekak na. Ponna pataw. Show off eka witharamai. Wena deyak na. Passe kaleka mun cricket legend la unama therei.​@@nawodasandeepana7375

    • @damithchandana2359
      @damithchandana2359 7 месяцев назад +6

      දෙන්නම රත්ගම😌

    • @supungimhan6974
      @supungimhan6974 7 месяцев назад

      @@nawodasandeepana7375 1ද 100 ද වැඩ්ක් නෑ රිදොයි 6ඒවා 3 නොගහන්න ලංකාව තාම ඇතුලෙ

    • @spd-c8m
      @spd-c8m 7 месяцев назад

      @@nawodasandeepana7375 kabba team walata gahalane 😂 no 1 une itn

  • @Nimxh123
    @Nimxh123 7 месяцев назад +14

    පඩරංගයට හොඳටම රෙවිලා ඉන්නේ කතා කරගන්නත් බෑ ගොතත් ගහනවා 😂 ශම්මියගේ ක්‍රිකට් ටීම් එක. ඉන්දියන් series එකේදි බලාගත්තැහැකි මුන් ground එක මැද රෙන විදිහ. එතකොට තව කටවල් අඩුවේවි මුන්ගේ 💯

  • @pasindurashmika7625
    @pasindurashmika7625 7 месяцев назад +363

    හැම සැරේම යනකොට නළුවෝ වගේ ගියාට ආපහු එන්නේ බලු වෙලා 🤣🤣🤣🤣🤣

  • @Nethsara_
    @Nethsara_ 7 месяцев назад +20

    අනේ අපේ ලොන්තයෝ ටික ඇවිල්ලා 🥺❤️

  • @thusithasuraj755
    @thusithasuraj755 7 месяцев назад +75

    වනිදු මැතිව්ස්ගෙන් ඉගෙන ගනින් media වලට උත්තර දෙන විදිය..අන්න legend කෙනෙක්..

    • @dananjayardesilva9025
      @dananjayardesilva9025 7 месяцев назад +4

      ලොන්ත legend යන්න ඕනි කාලෙ යන්නැතුව ගූවෙන චරිතයක්

    • @Mr.HiruwaSL
      @Mr.HiruwaSL 7 месяцев назад +3

      ඌ මොන ලෙජ්න්ට් කෙනෙක් ද බන් 😂

  • @gtvshorts1413
    @gtvshorts1413 7 месяцев назад +7

    ඇන්ජි වනිදුයි කතාකරන විදිහෙන් එ දෙන්නා අතර තියෙන වෙනස හොදටම පේනවා 🥲

  • @SameeraAsanka-u8k
    @SameeraAsanka-u8k 7 месяцев назад +110

    ටිම් එක කුකුල් චමින්දයාට භාර දෙමු.😢

    • @NandalokaThero
      @NandalokaThero 7 месяцев назад

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @AjanthaKodikara-gl8lz
    @AjanthaKodikara-gl8lz 7 месяцев назад +5

    අපි trip එකක් ගියා...
    ඒ අතරේදී ආතල් එකක් ගන්න match ගැහැව්වා...
    මාලිංග තමයි මේ aggresive ගතිය මුන්ට ඉගැන්නුවේ...
    මූ මාලිංග ටත් වැඩිය හොඳට ඒක කරනවා හරියට ක්‍රීඩා නොකෙරුවට

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 7 месяцев назад +168

    ශම්ම් දරුවො..වනිදුවා හැබැයි හොදටම බය වෙලා

  • @Sanjeewakuma
    @Sanjeewakuma 7 месяцев назад +3

    ආදරෙයි කොල්ලනේ හදවතින්ම ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nireshprabashana8572
    @nireshprabashana8572 7 месяцев назад +73

    දේශපාලනය කරන්න නියමයි නායකයා

  • @kmh1512
    @kmh1512 7 месяцев назад +7

    මැතිව්ස් කතා කරපු විදිහයි වනිදුවා කතා කරපු විදිහයි බලපුවාම තේරේනෙවා ක්‍රිකට් වලට මොකද උනේ කියලා

  • @naveenwatawana7
    @naveenwatawana7 7 месяцев назад +109

    මීඩියා යවද්දි ටිකක් දන්න එවුන් ටිකක් යවන්න හරියට ප්‍රශ්න අහන්න මෙවුන් නමක්වත් හරියට දන්නෑ...හරියට ප්‍රශ්න ඇහුවනම් උත්තර නැතිවෙන්න්න අහන්න තිබ්බා...ඇමතිලාට මයික් අල්ලන උන් යවන්න එපා

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 7 месяцев назад +4

      ක්‍රිකට් බෝඩ් ඒකේ තියෙන මීඩියා කොන්ෆරන්ස් ඒකේ රෙදි ගැලවෙන්න අහයි😂😂😂😂😂😂😂😂

    • @sameerachinthaka6802
      @sameerachinthaka6802 7 месяцев назад +5

      චමුදිත යවන්න තිබුණේ ප්‍රශ්න අහන්න 😅

    • @theroamer360
      @theroamer360 7 месяцев назад +1

      සිරාවට. අනික අහන ප්‍රශ්නත් වැරදියි. IPL වලට ගොඩක්ම ගියේ අපේ bowlersලා, උං හොඳට perform කළා World Cup එකේ.

    • @whoscamus
      @whoscamus 7 месяцев назад

      😂

    • @vehiclesvision4083
      @vehiclesvision4083 7 месяцев назад +1

      Chamuditha yawanna one 😂😂😂

  • @loveandlife9840
    @loveandlife9840 7 месяцев назад +20

    Mathews හරිම වැදගත් විදිහට හැසිරෙනවා. ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙක් විදිහට Mathews වගකීමකි ඇතිව කතා කරනවා. හැබැයි වනිඳු හසරංග නම් තනිකරම විහිළුවක්, ගොං මෝඩයෙක් වගේ, මොකට මේ මනුස්සයාට captain කම දුන්නාද මන්දා🤮🤮

  • @chethanadesilva5881
    @chethanadesilva5881 7 месяцев назад +105

    ශම්මි පැටව් 😂😂😂

  • @blackpinkblackpink1697
    @blackpinkblackpink1697 7 месяцев назад +2

    මුන්ගෙන් ප්‍රශ්න අහන්න යවන්න තිබ්බෙ චමුදිතව😅එහෙනන් ගහල හරි උත්තර ගන්නවා😅😅😅😂

  • @niroshmadushan8791
    @niroshmadushan8791 7 месяцев назад +464

    මූලික වටයෙන්ම ගෙදර ඇවිල්ල මුගෙ සද්දෙ...

    • @Pain67889
      @Pain67889 7 месяцев назад +37

      Gobba widiyata prashna ahaddi wena kohmd uttara denna one 😂😊

    • @niroshmadushan8791
      @niroshmadushan8791 7 месяцев назад +66

      @@Pain67889 උන් අහන ඒව සාධාරණයි... උඹට එහෙම නෑ කියල හිතෙනව නම් තලේබාන් team එක ගැන හිතපන්... උන් කොච්චර ‌ප්‍රශ්න තියාගෙන ද ඉන්නෙ...

    • @cricketsafari2450
      @cricketsafari2450 7 месяцев назад +10

      උන්ගෙ රටේ ප්‍රශ්න තිබ්බට...උන්ගෙ team එකට මොන ප්‍රශ්නද කියහන්කො...උන්ගෙ team එකේ කීයක් IPL ගහනවද...යකෝ උන්ගෙ team එකට ඒ රටේ වැඩියෙන්ම සල්ලි තියෙන්නෙත්...ඒක නිසානෙ යකො රශීඩ් නිවාඩු ගිය ගම්රන්ටින් බැහැරව වෙන ‍රටකට යන්නෙ නිවාඩුව සමරන්න

    • @HimeshDx
      @HimeshDx 7 месяцев назад

      @@cricketsafari2450 ane pago lonthayange kunu hodpn

    • @kavindurajakaruna4448
      @kavindurajakaruna4448 7 месяцев назад +7

      @@niroshmadushan8791 eh prshn ahnneth ub wage gobba dial tikk thama 😅

  • @kavindapramod8109
    @kavindapramod8109 7 месяцев назад +16

    හොදට Shopping කරලා වගේ.තියන බෑග් ගොඩ.😂😂

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 7 месяцев назад +79

    නඩේ ගුරා සමග ඇමරිකා වන්දනාව අවසන් කොට 😊❤

  • @Chanmira_1
    @Chanmira_1 7 месяцев назад +4

    7:04කණ්ඩායම වෙනස් වෙන්නෝනෙ තමා යකෝ...උබට ඕන විදිහට නෙමෙනෙ team තෝරන්න ඕනේ..ඒකට තමා තේරීම් කමිටුවක් ඉන්නෙ..දැන්වත් උපුල කුසල් මෙන්ඩිස් සහ no4 තැනට හොද බැටාලා හොයාගන්න ඕනෙ LPL එකෙන් පස්සෙ..

  • @maheshnalinda3385
    @maheshnalinda3385 7 месяцев назад +49

    ඇත්තටම ලැජ්ජයි තරග නරබන්නන් වශයෙන් මෙයාලා ගැන...

  • @KumariThusith
    @KumariThusith 7 месяцев назад +6

    දසුන් නැවත නායකය කල යුතුයි.
    විනය ආකල්ප සමගිය අනිවාර්යයෙන් ක්‍රිඩකයින් හට ලබා දිය යුතුයි.

  • @thusithasuraj755
    @thusithasuraj755 7 месяцев назад +102

    මට මතකයි ඉස්සර හිටපු නායකයෝ තරග පැරදුනාම සමස්ත ජනතාවගෙන්ම සමාව ඉල්ලනවා..

    • @asankajayasundara6175
      @asankajayasundara6175 7 месяцев назад +11

      Ehema oneda ban. Hemadama kawuda ban dinne. Ane Manda ape minissunta mokadda wela tiyenne kiyala Matanam therenne ne.
      Ekekwath unta shaktiyak wena un nane.

    • @smadu3739
      @smadu3739 7 месяцев назад +2

      දැනුත් සමාවෙන්න කියලා කිවිවේ.

    • @sh4757
      @sh4757 7 месяцев назад

      ​@@asankajayasundara6175 මං මුන්ට බනින්නේ නැහැ. ඒත් මිනිස්සු බනින එක සාධාරණයි. Semi final වගේ ගිහින් ඒ මැච් එක කාලා ආවා නම් අවුලක් නැහැ. මොකද තරගාවලිය හොදට කරලා එක මැච් එකක් හරියට කර ගන්න බැරි වුනොත් ඒකට බනින එක අවුල්.
      ඒත් අපි first round එකෙන්ම එලියෙනෙ

    • @chathu9206
      @chathu9206 7 месяцев назад

      Mara expectation ekak ne. Ehema ai samawa illanne?

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 7 месяцев назад

      Shakthiyak wenne moktd me wage ewunt pita pita 50t all out una lankawedi indiawedi dekem indiam ewunt odi wc eke supiri kemak kala awe t20 wc ekath balu kemak kewa mona team ekd yk ohom kanne afg ire nether unuth gemak denw munt wd​@@asankajayasundara6175

  • @thathsara7021
    @thathsara7021 7 месяцев назад +7

    ආරක්ෂාව දාන්නෙ අපරාදෙ
    බල්ලෙක්වත් නෑ

  • @kavinduGayanga
    @kavinduGayanga 7 месяцев назад +145

    මුනුත් නිකන් අපි exam වලට Presentation දෙන්න යනවා වගේ යද්දියනවා නලුවෝ වගේ ගිහිල්ලා හාල හාල එද්දි එනව එලුවෝ වගේ😅😅😅

  • @Nra-ru1rk
    @Nra-ru1rk 7 месяцев назад +8

    මුන් ටික ඔහොමම ඊළග flight එකෙන් යුක්ක්‍රේනේ සහයට යැව්වනම් හරි
    යුද්දෙට හරි උදව්වක් ගන්න පුලුවන්නේ

  • @nawawasana
    @nawawasana 7 месяцев назад +43

    පොදු වචන සෙට්එක,,,,( වැරදි හදාගෙන ඊලග තරග වලට මූන දෙනවා.)..... දැන් අවුරුදු කීයක ඉදන්ද වැරදි හදාගන්නෙ...

    • @dasunsrimal3291
      @dasunsrimal3291 7 месяцев назад +2

      හිතපන්කො කොච්චර වැරදි තියෙන්න ඇතිද ? අවුරුදු ගානක් ගිහිල්ලත් ඉවර නෑ නෙ 😂

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 7 месяцев назад +5

    කිුඩකයින්ගෙයි දේසපාලුවන්ගෙයි අතර වෙනසක් නැහැ . කිතුල් ගහේ ගිය මිනිහටත් කියන්න කරැණු තිබුනනෙ. සෙල්ලන් කරන්න බැරි කමක් මෙි කාටවත් නැහැ .හැමෝම දක්ෂයි . අනෙක් රටවල කිුඩකයින්ට ඇති මෙයාලට නැති මානසික පුස්නයක් මෙතන තියෙනවා ."cricket is a mind game " කියලා කියනවානෙ . එතනටයි බෙහෙත් ගන්න අවශ්‍ය .

  • @Dagaralla
    @Dagaralla 7 месяцев назад +183

    අපේ උන් වැරැද්දක් කරලා වගේ බයේ බයෙ එන්නේ😊

    • @හිමංසඅනුහස්
      @හිමංසඅනුහස් 7 месяцев назад +6

      යකෝ බය නැතුව චන්ඩි වගේ ආවම බනිනව මුන් යකො පැරදිලත් චන්ඩි වගේ එනව කියල. බයේ බයේ ආවම කියන වැරැද්දක් කරල එනව වගේ කියල. දැන් එතකොට කොහොමද එන්න කියන්නෙ උන්ට. පිනුම් ගගහද

    • @Mr.HiruwaSL
      @Mr.HiruwaSL 7 месяцев назад +7

      ​@@හිමංසඅනුහස්මන් නම් කියන්නේ ලොන්තයොන්ගෙ ගෙවල් ගිනි තියන්න ඕන...

    • @Gihan455
      @Gihan455 7 месяцев назад

      වැරැද්දක් උනේ නෑනෙ අපේ උන්ගෙන් 😊

    • @liha89ishani
      @liha89ishani 7 месяцев назад +1

      @@Mr.HiruwaSL ube gedara gini thibbanam hari... track lonthaya...😂

    • @Mr.HiruwaSL
      @Mr.HiruwaSL 7 месяцев назад

      @@liha89ishani අපෙ ගෙදර ගිනි තියන්න .. මන් ලංකාවෙ සල්ලි කකා මිනිස්සු න්ගෙ සල්ලි වලින් ආතල් අරන් ... ට්‍රිප් ගිහින් ගෙදර එන්නෑනෙ පෑන්ටියො ... උන්ව දැක්කම තෙත් වෙන පොන්න සිපයියෙක් උනාට උබ... හැමොම ඒම නෑ බන් 🤣

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 7 месяцев назад +6

    කතාවෙන් තේරෙනව මේ යකාගෙ අපරිණතකම...හොද වෙලවට පොඩිකාලෙම බෝලෙයි බැට් එකයි සෙට් වෙලා තියෙන්නෙ...නැත්තං ගුටි කකා ඉන්න වෙන්නෙ පඩ ශෝ හින්දා

  • @sl8984
    @sl8984 7 месяцев назад +68

    මහේෂ් තීක්ෂණයා වෙලාවට පෝයට කලින් ආවේ.දැන් ඉතින් ඊතල ටිකක් විදගෙන පාඩුවේ හිටියහැකි😂

  • @sltiktok4507
    @sltiktok4507 7 месяцев назад +1

    කටයි පඩයි විතරමයි

  • @udayangapriyantha6681
    @udayangapriyantha6681 7 месяцев назад +29

    මේ ගොන් හරකව කැප්ටන්සියෙන් අයින් නොකරනව නම් ක්‍රිකට් එකට කෙලවෙන එක නතර කරන්නත් බැරිවෙයි.... බකපණ්ඩිතයෙක්. World cup එකක first round එහෙක කැපිල කියනවා සුළු සුළු වැරදිලු. මේකා හරකා නෙමෙයිද...😅

  • @SujeewanWedage
    @SujeewanWedage 7 месяцев назад +1

    ඔව ගහන්න බැ උබලට ඔක දැංවත් නතරකරල ගහපල්ල ගෙවල්වල එවටවත් නැත්නං එවටත් අල්ලපු ගෙදර උං වනාවි

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 7 месяцев назад +27

    මුට කිසිම අධ්‍යාපනයක් නැ අමු ගොනෙක්

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 7 месяцев назад +11

    මුගේ කතාව දැක්කාම මු හරියට වැඩ පෙන්නුවා වගේ මෙම වෙන්න හෙතුව තරග දෙකතුනකට සෙල්ලම් කරපුවාම තනතරැ දෙනවා හරි නායකයා චන්දිමල් තමයි ඉන්න තිබුනේ

  • @rohanreginald596
    @rohanreginald596 7 месяцев назад +41

    මෙච්චර අසමත්වෙලත් නිහතමානීව වරද පිලිගන්න තරම් කොන්දක් නෑ නායකයාට.

  • @pradeep123ish
    @pradeep123ish 7 месяцев назад +5

    වනිදු වගේ අයියාසිකාරයෙක් ගෙන් මීට වඩා දෙයක් පලපොරොත්තු වෙන්න බැහැ, කතා කරපු කැත, මැතිහුස් වගේ පරිනත ක්‍රීඩකයා කතා කරපු විදිය දැක්කම වනිදු කියන පඩ නරියෙක් ගේ කාලේ ඉවරවෙන්න ඕනේ. සක්කිලියා උගත් කම නැති උනාම ඔහෙම වෙනවා

  • @jabozz
    @jabozz 7 месяцев назад +124

    Media එකේ ඉන්න උන් ප්‍රශ්නයක් අහන්න දන්නෙ නෑ😅

  • @chamindathushara8310
    @chamindathushara8310 7 месяцев назад +5

    ලංකාවේ මෙතෙක් පහළ උනු ponna ගොඩේ නායක wanidu

  • @thushanthikoralage489
    @thushanthikoralage489 7 месяцев назад +40

    පරදවෙලා ඇවිල්ලත් හෙන ලයින්. පැරදිලා රටම ලැජ්ජවට පත් කරල එන අයට වියදම් කරන සල්ලි අර තරුශිල වගේ ගමෙන් ඇවිත් රට දිනවන මලල ක්‍රීඩිකාවන් ,ක්‍රීඩකයන් වෙනුවෙන් වියදම් කලානම් සැනසීමක් ඒක හිතට....පව් මෙයාල දිනනකම් බලන් ඉන්න අපේ ප්‍රේක්ශකයො.

  • @sandanayakenimal82
    @sandanayakenimal82 7 месяцев назад

    අනිත් කන්ඩායම් පිටියට ඇවිත්, පිටිය සකස්කරලා, අදාල පිතිකරුවාට යවන පන්දුවලින් තේරෙනවා පිතිකරුවාගේ දුර්වලතා මොනවාද, ඔහුව කොටුකරගන්න පුළුවන් මාර්ගය මොනවද කියා ඔවුන් හොඳ අවබෝධයෙන් ඉන්න බව. ඒකෙන් අපිට තේරෙන එක නම්, තරඟයට කලින් විරුද්ධ කන්ඩායමේ වීඩියෝපට බලලා, හැම ක්‍රීඩකයින්ගේ දුරුවලකම් හඳුනාගෙන, සාකච්ඡා කරලා එන බව. අපේ කන්ඩායමේ එහෙම දෙයක් දකින්න නැහැ. අපේ පරාජයට මේකත් එක හේතුවක්.🤑🤑🤑

  • @SamarajeewaIriyagolla
    @SamarajeewaIriyagolla 7 месяцев назад +56

    උඹ හොද පන්දු යවන්නෙකු බව ඇත්ත.හැබැයි උඹ හොද නායකයකු නෙවෙයි.ඒක තේරුම් ගනින්.

  • @pradeeprukshan9587
    @pradeeprukshan9587 7 месяцев назад +2

    ඇන්ජලෝගෙ කතාව ඇතුලෙ තියන අමුතුම නිහඩියවා
    ❤😢😊

  • @Im-Aj
    @Im-Aj 7 месяцев назад +44

    දැන් ඉතින් පාකිස්තානු එක්ක සීරිස් එකක් දාලා ලොන්තයන්ගෙන් මහා ලොන්තයෝ කව්ද කියලා බලාගත්තා නම් හරි.

    • @sujithabeykoon5707
      @sujithabeykoon5707 7 месяцев назад +1

      Ado mata hinawa nawattaganna amaruy...me uththare leesiy Sri lanka

    • @Nethmi_Nimnadi
      @Nethmi_Nimnadi 7 месяцев назад

      සිරා හිනාව නවත්තගන්න බෑ​@@sujithabeykoon5707

  • @makatakasgpsproductions6722
    @makatakasgpsproductions6722 7 месяцев назад +2

    මූ නිකන් සෙමිය ගහල පැරදිලා ආව වගේ කතාව. මහත්මා ගතියක් මුකුත් නැ. අමු රස්තියාදු කාරයෙක් වගේ. අනිවාරෙන් අනිවාරෙන් අන්නිවාරෙන් 😂😂😂😂

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 7 месяцев назад +140

    මොකද බං මෙවුන් මිනි මරපු එවුන් වගේ බයෙන් බයෙන් එන්නෙ

    • @Noname20506
      @Noname20506 7 месяцев назад +1

      😂

    • @Shiwantha-ep8ee
      @Shiwantha-ep8ee 7 месяцев назад +1

      Bag wala kudu genaapu un wage chiya

    • @hasinthaedirisinghe
      @hasinthaedirisinghe 7 месяцев назад +5

      They know they didn't play for the country. They betrayed Sri Lankan cricket fans. They're afraid people will blame them.

    • @95simple
      @95simple 7 месяцев назад +1

      ඒකයි ලොකුම ප්‍රශ්නෙ 😢

    • @ginsibaba8067
      @ginsibaba8067 7 месяцев назад +5

      ක්‍රිකට් මරලා... මළගෙදර ගිහින් එන්නේ සුදු ඇදගෙන... එකයි බය වෙලා ඉන්නේ 😊

  • @dukejayasinghe979
    @dukejayasinghe979 7 месяцев назад +5

    වනිදු මම උඹට ආදරෙයි උබෙ හැකියාවට.ඒත් මේ කතාවෙන් උඹ මටනම් පකයෙක් උනා.ක්‍රිකට් ගහලා සල්ලි කාරයෙක් උනාට මට උබව පේන්නෙ ගොං පකයෙක් කියලා මේ පම්පෝරියෙන්

  • @InkUniverse.
    @InkUniverse. 7 месяцев назад +22

    පණ්ඩිත නායකයයි මැතිව්ස්ගෙයි අතර කතාවේ වෙනස

  • @maheshsandakelum2621
    @maheshsandakelum2621 7 месяцев назад +6

    බැට් එකක් අල්ලපු නැති එකෙක් මීඩියාකාරයෙක් උනාම😊

  • @tharangarat1257
    @tharangarat1257 7 месяцев назад +17

    මුන්ටික මෙහෙම්ම අරන්යන්න ඕනෙ හමුදා කෑම්ප් එක්කට අරන්ගිහින් ලොද බහින්න අර්මි ට්‍රේනින් දෙන්න ඕනෙ අන්න එදාට හරියයි

  • @donamie2808
    @donamie2808 7 месяцев назад +3

    පුත්තලන් බූරුවට කොමන් සෙන්ස් නෑ අඩුතරමෙ නායකය හැටියට රටේ ජනතාවගෙන සමාව ඉල්ලන්නවත්.ඇන්ජලෝගෙ ප්‍රතිචාරය වඩා වැදගත්.

  • @swoosh-lw7mx
    @swoosh-lw7mx 7 месяцев назад +88

    මැච් පැරදිලා ගූ ගාලා ඇවිල්ලා මාධ්‍යට ඇවිල්ලා පඩ talks දෙන්නේ කාලකන්නි ලොන්ත පකඩයෝ ටික.

  • @Itzzz_me_niraa
    @Itzzz_me_niraa 7 месяцев назад +1

    මොනා නැතත් shopping කරලා තියෙනව 😂

  • @Chefkiththa
    @Chefkiththa 7 месяцев назад +41

    බලුම මාධ්‍ය ජාලයක් තියෙන්නේ අපේ රටේ 😢❤

    • @rush3175
      @rush3175 7 месяцев назад +8

      බලුම කොහෙද හොදම උන් ඉන්නෙ මේ රටෙ ඉන්දියාව වගෙ ඔහොම බලු වෙලා ගියොත් කොහොමද.එක දිගට අවුරුදු 3ක් ජරාම විදිහට වර්ල්ඩ් කප් වල කලා එද්දි තව මුන්ට වදින්න බෑ ඉතින්.උන් හැදෙන්නෙත් නෑ රට ගැන කැක්කුමකුත් නෑ 💔..

    • @kasunchamila7203
      @kasunchamila7203 7 месяцев назад

      ඉන්දියාවේ ජනමාධ්‍යය වේදනියක් වනිදුවාගෙන් ප්‍රස්ණ ඇහැවනම් වනිදුවාට රෙවෙනවා . ඒතරමටම ඉන්දිය ජනමාධ්‍යයවේදි කෙල්ලො ක්‍රිකට් සම්බන්ධයෙන් බුද්ධිමත් .

    • @sirimathi4569
      @sirimathi4569 7 месяцев назад

      බලු විදියට මැච් පැරදිලා ආවම ඔහොම තමා උන්ගෙන් අහන්න ඕනී🤣. මුන්ට රට ගැන කැක්කුමක් නැති කාලකන්නි ටිකක් දැන් ටීම් එකේ ඉන්නේ 😾

    • @dilankawinda6469
      @dilankawinda6469 7 месяцев назад

      චෙෆ් කිත්තා අය්යා ❤

    • @liha89ishani
      @liha89ishani 7 месяцев назад

      Wadagathkamak thiyena minissunta witharai therenne mchn eka.... ❤💯

  • @Mottaputha2646
    @Mottaputha2646 7 месяцев назад +2

    ඌ හෙන සීන් එකේ කතා කරන්නෙත් යකෝ 😂😂

  • @Saruman12-1
    @Saruman12-1 7 месяцев назад +100

    කට පන තියෙන මාධ්‍යවේදීයෙක් නෑ නේ මුන්ගෙන් ප්‍රශ්න අහන්න

    • @VishwaPathum-ln2if
      @VishwaPathum-ln2if 7 месяцев назад +16

      චමුදිතය ඉන්න තිබුණෙ 🤣🤣🤣

    • @asankajayasundara6175
      @asankajayasundara6175 7 месяцев назад +4

      Uba palayan. Ane buruwo match ekak paraduna weraduna kiyala occhara sapa tiyannepa. Un hithala paradinna giye nane. Dinuma peraduma dekama daraganna pluwan weyalla.

    • @rawanacricket747
      @rawanacricket747 7 месяцев назад +6

      @@asankajayasundara6175 Thoge jathiye ewn thamai lajja nathuwa ayeth pohottuwe ewntama jande dila enne. 😂 lollek uba.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 7 месяцев назад +1

      @@rawanacricket747 Mata pakshayak ne ballo. Man jiwithe asawata ekama eka chandayai damme. E mage palaweni chande. Ethana idan eka paharayektawath man chande dilath ne denneth ne. Ekekwath Mata lokuth ne. Okkoma rata kaapu wesigeputhala. Hebei thopi wage mole kaladak nathi widihata hithana gobbayo newe API. Moda miharaka

    • @ninjarider5307
      @ninjarider5307 7 месяцев назад

      ​@@asankajayasundara6175උබ ලගදීනේ මැච් බලන්න පටන්ගත්තේ

  • @ruwanfdo3058
    @ruwanfdo3058 7 месяцев назад +7

    හැම මැච් එකටම යන්න කලින් වැරදි හදාගෙන යන්නෙ කියනව ,ආයෙත් ඇවිත් වැරදි හදාගන්න ඕන කියනවා .....😂😂😂

  • @chiranjithamedawya3265
    @chiranjithamedawya3265 7 месяцев назад +42

    ගොඩක් photo ගහලා
    ගොඩක් shopping කරලා වගේ නම් පේනවා

  • @Don29342
    @Don29342 7 месяцев назад +3

    තාම මුන්ට කාවද කැප්ටන් කරන්න ඕන නොකරන්න ඕන කියල තේරුමක් නෑ. දැන් ඉන්න කැප්ටන්ල තුන්දෙනාටම අඩුම ගානෙ මාධ්‍යයක් ඉස්සරහ හැසිරෙන්න කතා කරන්නවත් දන්නෙ නෑ. ඉස්සරම මුන්ට නිහතමානීකම කියන වචනෙ තේරුම කියල දෙන්න ඕන.

  • @Shantha-x1p
    @Shantha-x1p 7 месяцев назад +16

    මු කතා කරන කොට ගහන්න හිතෙනවා මුහුණ සමතලා වෙලා යන්න ගොතයා LPL ගහනවා කකුල් කඩාගෙන මොකද සල්ලිනේ ගොතයා මුගේ සද්දේ පැරදිලා ඇවිත් නිකන් පුස් ටොක් දෙනවා කව්ද බන් උබට ඉන්න පේක්සකයෝ ලොන්ත පතරංග 😄😄😃😃😃😃😃😃

  • @dilshanlakshitha716
    @dilshanlakshitha716 7 месяцев назад +3

    කොන්ද පණ ඇති මාද්ද්‍යවේදියෙක් නැහ් නේ මුන්ගෙන් ප්‍රශ්න අහන්න ලැජ්ජයි.😅

  • @hemaw1657
    @hemaw1657 7 месяцев назад +24

    මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට, වනිදුගේ පිළිතුරු වල අදහස, "ඔවුන් හොදින් ක්‍රීඩා නොකරපු බවයි". මෙවැනි "World-cup" ට සුදානම් නොවිද යන්නේ ?????😨

  • @asianlankamp
    @asianlankamp 7 месяцев назад +3

    වනිදු කැෆ්ටන් කමටහරියන්නෙ නැහැ කියලා හිතෙන්නේ මට විතරද ?

  • @englishlife-t7g
    @englishlife-t7g 7 месяцев назад +79

    වනියවනම් පේන්න බෑ කතා කරන විදිහ

    • @thisarudilshan8762
      @thisarudilshan8762 7 месяцев назад +4

      උ මලිංග වෙන්න යනවා.මලිංග නම් එහෙම කිවත් අවුලක් නැ .මුන් එක world cup එකක්වත් ගෙනත් තියෙයෙ ද රටට.

    • @asankaamarasinghe7727
      @asankaamarasinghe7727 7 месяцев назад +2

      Sirawatama..mali tolk demme patta weddek wela..u loketama yoker king..mu mona lontayekda..moda oluwa loku pagaya

  • @MillaVithanachchigePramithaSam
    @MillaVithanachchigePramithaSam 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි ඔයාලට

  • @eshanwenushka2947
    @eshanwenushka2947 7 месяцев назад +46

    කට්ටිය නිකන් යකෙක් ගහල වගේ එන්නේ..පොඩි උන් දෙන්නා දෙන්නා අතඅල්ලන් එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා එනවා වගේ යන්නේ🤧

  • @lnsanjeewa2350
    @lnsanjeewa2350 7 месяцев назад +1

    වැරදි හදාගෙන එන්න ඕනෙ ජාතික කණ්ඩායමට එන්න ඉස්සෙල්ල

  • @JusticedelayJusticedenied
    @JusticedelayJusticedenied 7 месяцев назад +25

    නළුවෝ වගේ ගිහිල්ලා එළුවෝ වගේ එනවා කියන්නේ මේවට තමයි

  • @ASAYIDAKINNA
    @ASAYIDAKINNA 7 месяцев назад +1

    පූජාසනයේ ඔබ හිඳුවා - ඔබට පුදන ‍මේ ලෝකයමයි හෙට...
    ඔබට එරෙහි වී නැගිටින්නේ -
    ඉසුරින් කිත් යසසින් බබළන දා - ඔබගේ බැණූමත් ගීයක් වේ...
    ඉසුරින් කිත් යසසින් පිරිහුනදා - සිනාසුනත් එය වරදක් වේ...
    මාධ්‍ය වේදියත් එහෙමයි…ප්‍රේක්ෂකයත් එහෙමයි..නෑයොත් එහෙමයි..නොනෑයොත් එහෙමයි..
    ලංකාවේ මිනිස්සු කොහොමත් එහෙමයි..

  • @nilnethu6637
    @nilnethu6637 7 месяцев назад +27

    ගෙදර එන්න වුණේ වනීගෙ මෝඩ නායකත්වය මෝඩ තීරණය නිසාමයි 😂 හොද වැඩේ දස්සා හිටියා නම් නායකයා විදියට කප් එක නැතත් අවසානය දක්වා කණ්ඩායම අරන් යනවා දස්සා ❤(මෙම ස්ථානයේ ටිපර් ගාල් කරනු ලැබේ 😂😂)

    • @Srilankan-z1e
      @Srilankan-z1e 7 месяцев назад +4

      🤣🤣 anee anee 2021. 2022 t20 wc dekema u nayakaya semiwath giyd n lollalo ussanna ep ut bat ekeee bolee waddagnn b mokt tim ekeee thiygen innod mnda 😅

    • @LuckyBoy-xk8nk
      @LuckyBoy-xk8nk 7 месяцев назад +3

      ​@@Srilankan-z1e ane pago tota mataka nadda api ita kalin idapu tattwe gana.. asia cup wala bangaliyangenut kawa.. eheu tanaka idn tama dassa achchara udata aran awe

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 7 месяцев назад

      ​@@Srilankan-z1e 2022 t twenty ( match fixing) kalinma vikinila ivarai. captanta karanna deyak ne.

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 7 месяцев назад

      ​@sinhalmove1215hebei me wage super 8 yannewath nethuw kepune ne hebei

  • @harshamadawabernard
    @harshamadawabernard 7 месяцев назад +2

    වෙන රටවල් වල ක්‍රීඩා මාද්‍යවේදියෝ කියලා ජාතියක් ඉන්නවා. අපේ රටේ මන්ත්‍රීලට මයික් එක අල්ලලා ගොබ්බ ප්‍රශ්න අහන උන්ම ක්‍රීඩකයන්ගෙනුත් ගොබ්බ ප්‍රශ්න අහනවා. වනියා කිව්වා වගේ මැච් බලන උන් අහන ප්‍රශ්න නෙමෙයි මුන් අහන්නේ. ඊලඟ වර්ල්ඩ් කප් එක තියෙන කාලේ ගැනවත් දන්නේ නෑ. අමු ගොන්නු සෙට්එකක්😂😂😂

  • @The-Diary31
    @The-Diary31 7 месяцев назад +24

    ඇයි චාමිට විරුද්ධව මූ කරපු බලු වැඩේ ගැන එකෙක්වත් ඇහුවෙ නැත්ට්ගෙ... කොන්දක් නැති මාධ්‍ය

  • @asianlankamp
    @asianlankamp 7 месяцев назад +2

    අපේ Team එක පිටරට ක්‍රිකට් ස0චාර වලදි කරන්නේ හොදට ක්‍රිකට් සෙල්ලම් නොකරපු එක විතරයි කියලා හිතෙන්නේ මට විතරද ?

  • @DhammikaNishantha-vy2xp
    @DhammikaNishantha-vy2xp 7 месяцев назад +34

    මුන් බයෙන් එන්නෙ කවුරු හරු ගහයි කියල වගේ..මූනවල් බලපන්කො😂

  • @kumarasilva1395
    @kumarasilva1395 7 месяцев назад +3

    Waniya face well for the interview 👍👍

  • @tharangaperera9977
    @tharangaperera9977 7 месяцев назад +28

    😂😂😂මැච් දින්නත් මැච් පැරදුනත් අපිටහොදට සල්ලි හම්බවෙනවා. ප්රේක්ෂකයෝ ඒ බව දන්නවා

    • @RohanaPerera-rb7vy
      @RohanaPerera-rb7vy 7 месяцев назад

      මැච් පෙරදුනාම ඕකුන්ගේ පඩිය අඩු කරන්න ඔන

  • @VirajThennakoon-s8z
    @VirajThennakoon-s8z 7 месяцев назад

    මෙතන සීන් එක මේකය්. මුංට ඕනකම තියනව මැච් දිනන්ඩ. ඒත් එකෙක්වත් මැච් එක්කට යද්දි ඒකට ලෑස්ති පිට හරි ප්ලෑන් එකක් පිට යන්නෑ. අනිත් ටීම් හෙනම ප්ලෑන් පිට තමා සෙල්ලන් කරන්නෙ. exam එකක් ගත්තත් ඒක ලියන හැම ලමයෙකුටම උවමනාව තියන ඒක උපරිමයෙන් ගොඩදාන්ඩ. ඒත් ඒක කරන්න පුලුවන් ඒ වෙනුවෙන් කලින් ඉදංම කැපවීමෙන් ගේම ගහපු ලමයට විතරය්. මේකත් ඒවගේ තමා මැච් එක්කට කලින් ගන්ඩ පුලුවන් ආතල් ඔක්කොම අරගෙන මැච් එක වෙලාවෙ උපරිමය දුන්න කියල මැච් දිනන්ඩ බෑනෙ. ලංකාවෙ දේශපාලකයන්ගෙ පැත්තෙන් ගත්තත් තත්වෙ මේකමය්. හොරාකන උන්ට පවා ඕනකමක් තියනව රට දියුණු කරල මිනිස්සු අතර වැජඹෙන්ඩ. ඒත් උන්ට ඕනෙ හොරාකාල තමන්ගෙ බැංකු පොත්වල තියන ඉලක්කමුත් ලොකු කරගන්න ගමං රටත් දියුණු කරන්ඩ. ඒක කවදාවත් වෙන්නැති වැඩක්.
    අනිත් දීමනාවලට අමතරව මූලික වැටුප විදියටම ලක්ෂ 40 ක් විතර පඩි ගන්න උන්ට ක්‍රිකට් ගහනවට වඩා ඕනතරං වැඩ තියනව කරන්ඩ. උන් ෆුල් ටය්ම් ඒව කරන ගමන් පාට් ටය්ම් ක්‍රිකට් ගහනව. ඊටපස්සෙ මැච් එක වෙලාවෙ උපරිමේ දීල සෙල්ලම් කරනව. අනිත් ටීම් වල උන් කැපවීමෙන් ප්‍රැක්ටිස් කරල හෙනම ප්ලෑන් පිට ඇවිල්ල මැච් එක දිනනව. ඊටපස්සෙ ක්‍රිකට් කියන්නෙ ජයපරාජය දෙකම උරුම දෙයක් ඒක අපිට control කරන්ඩ පුලුවන් දෙයක් නෙවේ කියල අතපිහගන්නව. ලක්ෂ ගනන් පඩි ගන්නගමං ආතලුත් ගන්න ගමං නිදහසට කරුණු කිය කිය ඉන්ඩ පුලුවන් රස්සාවක් තමා SL ක්‍රිකට් කියන්නෙ. ඉතිං මේකට පන්දමට ආව කියන්නෙ උගෙ පරම්පරා හත අටක් ගොඩ. මේක අස්සෙ ඉන්න බහුතරයක් එහෙම ආපු උන්. ඉතිං එහෙම උන් ටිකක් කප් උස්සය් කියල හිතාං හිටපු උන්ට කියන්ඩ ඕනෙ මොකක්ද කියන එක තීරණේ කරන එක මේ comment එක කියවන ඔයාට බාරය්. සංගක්කාර මහේල ක්‍රිකට්වලින් ශ්‍රී ලංකා නම ඉහලටම අරං ගිය දෙන්නෙක් උනත් ජෙරම් වගේ තක්කඩි මේකට අස්සට දාගෙන තමන්ට ලෝකෙන් තැන හදාගෙන SL ක්‍රිකට් කියන එක පිහගෙනම එලියට ගිය උන් දෙන්නෙක්. ඉන්දියා ටීම් එක ගත්තොත් එයාල විශ්‍රාම යන්න ලං වෙද්දි ඒ වෙනුවට ටීම් එකේ ඉදන්ම එයාගෙ තැනට තව තුන් හතරදෙනෙක්ම ආදේශකයක් විදියට හදල තමා එයාල යනවනං යන්නෙ. උදාහරණයක් විදියට දෝණිව ගත්තොත් එයාට දැං විශ්‍රාම ගියොත් ඉතිරි කාලෙ ජාතික වීරයෙක් විදිහට ඒ රටේ ඉහලින්ම වැජඹෙන්ඩ පුලුවන් චරිතයක්. ඒත් එයා ipl වලදි පවා කරන්නෙ සිටුවේශන් හැන්ඩ්ල් කරන්න අනිත් ප්ලේයස්ලට කියල දෙන එක. ඒකය් අවශ්‍යම වෙලාවකදි බැට් කරොත් ඇරෙන්ඩ හැමවෙලාවෙම අන්තිම ඕවරේ බැට් කරන්න එන්නෙ. ඇත්තටම ඒ වගේ තමන්ගෙ රටේ ක්‍රිකට් තමන්ගෙ ජීවිතේ අරගත්ත මිනිස්සු වෙන රටවල්වල කොච්චරනං ඉන්නවද? කවදහරි මේ ඉතුරුවෙලා ඉන්න ලෙජන්ඩ්ලගෙන් වැඩක් නොගෙන එයාල මැරිල ගිය දවසට SL ක්‍රිකට් සදහටම නැතිවෙලා යනව. ආගමක් සූදුවක් බවට පත්කරපු ශම්මිද සිල්වා ඇතුලු හොර කල්ලියට කවදහරි මේකට වන්දිගෙවන්ඩ සිද්දවෙන්ඩම ඕනෙ

  • @RamayaGamage
    @RamayaGamage 7 месяцев назад +7

    අපේ රටේ එවුන්ගේ වැඩේම කාටහරි බනින එක තමයි,නායකයා නිහතමානීව කියනවනේ ඒඅය අතින් වැරදි උනා කියලා තව මොනවද ඉතින්

  • @SmileFace-ms7jn
    @SmileFace-ms7jn 7 месяцев назад +1

    ඇන්ජිගේ කතාවයි වනිදුගේ කතාවයි ඇහුවම තෙරෙනවා වනිදු කියන්නෙ අමුගවයා කියලා

  • @ManMask-mp6ir
    @ManMask-mp6ir 7 месяцев назад +31

    ඔතනට යන්න තිබුණේ media වලට චමුදිත වගේ එකේක් යන්න තිබුණේ 😂 මුන්ගේ රෙදි ගලවන්න තිබුණා 😅

    • @deshgaming5632
      @deshgaming5632 7 месяцев назад

      Ammo. Ammo chamuditha pcaya 💀

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 7 месяцев назад

      චමුදිතත් හෙලුවෙන් නෙ ඉන්නෙ කොහොමද මුන්ගෙ රෙදි ගලවන්නෙ 😂

  • @princikulathunga5103
    @princikulathunga5103 7 месяцев назад +1

    කප් එක ගෙනල්ලද 🤨🤨🤨🙄

  • @buddikagunasekara8962
    @buddikagunasekara8962 7 месяцев назад +44

    මුන්ට සල්ලි දෙන්න ඔනා match දිනුවොත් විතරයි නැත්නම් කන්න බොන්න ඉන්න දිලා ගොන් බඩු ටිකක් දාලා tour එක යැව්වා නම් ඇති මුන් කොහොමත් යන්නේ fun ගන්න නිසා.

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 7 месяцев назад +1

    අපරාදේ හට්ටි මුට්ටි එල්ලගෙන ගියා ට්‍රිප් එකක් පව්. ගෙදරට වෙලා බියර් එකක් ගහලා හිටියනං. සුදානම් වෙයන් බඩ අඩුකරගන්න 😄😄

  • @DAR-x4e
    @DAR-x4e 7 месяцев назад +65

    මොනවද බන් ඔය අහන ප්‍රශ්න , උන් එන්නෙත් කල කිරිල , වැරදි ගොඩයි , මේක අපි රටක් එකතු වෙලා හදා ගන්න ඔන දෙයක්.

    • @dananjayardesilva9025
      @dananjayardesilva9025 7 месяцев назад

      එකතු වෙලා හදයි පකක් මුන් පඩි ගන්නවා දින්නත් පැරදුනත් තොපි උන්ගෙ ගූ කනවා🖕

    • @vidunmathotage6797
      @vidunmathotage6797 7 месяцев назад +8

      Ahuwa madi

    • @priyankaramarasinghe1146
      @priyankaramarasinghe1146 7 месяцев назад +2

      සම්මි ත් එකක් හදමු

    • @DAR-x4e
      @DAR-x4e 7 месяцев назад +1

      @@priyankaramarasinghe1146 ශම්මි වැඩක් නෑ ක්‍රීඩකයන් ට බැන්න ඇති . වෙච්ච දේ උනා ක්‍රිකට් ගොඩ ගන්න බලමු. වචනෙන් හරි හයියදෙමු

    • @ayomaldesilva1939
      @ayomaldesilva1939 7 месяцев назад

      😂😂

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 7 месяцев назад +1

    දිනුවත් පැරදුනත් මුන්ට සල්ලි බං.රට ගැන හැගීම කියන්නෙ මොකද්ද කියල මූ දන්නෙවත් නෑ.🤣තොපේ වැඩක් කරගෙන පාඩුවෙ හිටපල්ලකො.දගලන්නැතුව🤣🤣🤣

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 7 месяцев назад +25

    වනිදු ගිහින් චමරිගෙන් ඉගෙන ගනින් උඹ අයින් වෙයන් ටීම් එකෙන්ම උඹ ශම්මිගෙයි හරින්ගෙයි පාවා දෙන්නෙක්

  • @athulasiriweerasekara5381
    @athulasiriweerasekara5381 7 месяцев назад +1

    සම්මිගේ සාපය උන්ට වැරදි කියල වැඩක් නැ

  • @DarshanagayanDarshana
    @DarshanagayanDarshana 7 месяцев назад +29

    Anjalo matiwsge parinata bawai waniduwage gon part aki hodatama daka ganna puluwan

  • @tusetuse3853
    @tusetuse3853 7 месяцев назад +1

    හැමදාම දිනන්න බැහැ කවුරුත් ආසයි අපේ රට දිනනවාට දෙකම අපි බලාපොරොත්තු වෙන්න ඹනෙ ඉලග ළුකට හොදට සෙල්ළමි කරන්න බුදු සරණයි

  • @Saruman12-1
    @Saruman12-1 7 месяцев назад +17

    මූ මාලිංග වගේ වෙන්න යනව 😂😂😂

  • @dharmasriranathunga4971
    @dharmasriranathunga4971 7 месяцев назад +2

    ලෝක කුසලානයේ පළවෙනි වටයෙන්ම කාලා ඇවිල්ලා මදිවට පඩරංගයා මාලිගෙ ටෝකුත් දානවා😂මැච් බැලුවද කියලා අහනවා.බැලුවා තමා රට වෙනුවෙන් කිසිම හැඟීමක් නැතුව සෙල්ලම් කරේ.බෝලින් චේන්ජින් නම් සුපිරී😂